මුදලිගේ ඇප මත මුදාහැරේ

අන්තර් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම් වසන්ත මුදලිගේ එරෙහිව කොටුව මහේසත්‍රාත් අධිකරණයේ හමුවේ විභාග වෙමින් පැවැති නඩු තුනකට අද (01) කොටුව මහේස්ත්‍රා්රයා ඇප නියම කළේය .

ලක්ෂ පහ බැගින් වු ශරීර ඇප දෙකාක් මත මුදලිගේ මුදා හැර ඇත.

මුදලිගේ අගෝස්තු 18 අත්අඩංගුවට ගෙන පසුව ත්‍රස්තවාදය වැළැක්විමේ පනත යටතේ දින 90 ක්ද කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය යටතේ රදවා තබාගෙන පසුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලදි. කොළඹ අලුත් කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඊයේ (01) එම නඩුයෙන් ඔහුව නිදහස් කළේය .

මුදලිගේව දින 176 ක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අත්අඩංගුවේ සහ රක්ෂිත බන්ධනාගාරයේ රදවා තබාගෙන සිට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *