මුදලිගේ සහ සිරි ධම්ම හිමි බන්ධනාගාර ගත කරන්නැයි උසාවිය නියෝග කරයි

ත්‍රස්තවාදය යටතේ රදවාගෙන සිටි අන්තර් විශ්ව විද්‍යාලය ශිෂය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැදවුම්කරු ගල්වැව සිරි ධම්ම හිමි රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය අද (17) සවස නියෝග කළේය .

මුදලිගේ සහ පුජ්‍ය සිරි ධම්ම හිමි රදවාගෙන ප්‍රශ්න කරන කාලය හෙටින් (18) අවසන් වුනත් ඔවුන්ව බන්ධනාගාර කර ඇත්තේ ත්‍රස්ත පනත යටතේය .

ත්‍රස්තවාදය වැළැක්විමේ පනත යටතේ මුදලිගේ සහ පුජ්‍ය සිරි ධම්ම හිමියන් රදවාගෙන සිට හෙටට (18) දින අනුවකි .

පොලිසිය මුදලිගේ සහ පුජ්‍ය සිරි ධම්ම හිමිව අත්අඩංගුවට ගත්තේ අගොස්තු (18) ටවුන් හොල් පැවැති උද්ඝෝෂණයක දීය .

ජායා රූපය – දෙරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *