මුදලි සහ සිරි ධම්ම හිමි නිදහස් කරන්නැයි තංගල්ල වටලයි

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ලඩයේ කැදවුම්කකරු සහ අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැදවුම්කරු ගල්නැවේ සිරි ධම්ම හිමි නිදහස් කරන්නැයි ආණ්ඩුවට බල කර තංගල්ල නගරයේ අද (23) විරෝධාතා උද්ඝෝෂණයක් පැවැත්විණ .

මෙම විරෝධතා උද්ඝෝෂණය අන්තර් විහ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෙනසකට තාරුණයක් සංවිධාන මගින් සංවිධානය කරන ලද්දකි .

විරෝධතා උදඝෝෂණයට සහභාගි විම සදහා ලංකාවේ සෑම ප්‍රදේශයකින්ම විශාල පිරිසක් තංගල්ලට පැමිණිම නිසා තංගල්ල ට පැමිණේන නගර රැසක් වසා දමා ඇත .

උද්ඝෝෂකයින් වසන්ත පුදලිගේ සහ සිරි ධම්ම හිමි රදවා සිටින තංගල්ල බන්ධනාගාරය දෙසට ගමන් කරමින් බවත් වාර්තාවේ .

විරෝධතාකරුවන් කොළඹ සිට චුම්රියෙන් තංගල්ලට ගොස් එතැන් සිට පා ගමනින් තංගල්ලට ගොස් තිබේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *