යුක්‍රේනයට ඇමරිකානු ඩොලර් බිලියන 15.6 ක ණය මුදලක්

යුක්‍රේනයට ඇමරිකානු ඩොලර් බිලියන 15 .6 ක ණය පැකේජයක් ලබාදීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල එකගතාවය පල කර තිබේ .

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය නිසා කඩා වැටුණු යුක්‍රේන ආර්ථිකය ස්ථායිථාව ඇති කිරිම සදහා එම ණය මුදල ලබා දි ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරයි .

යුක්‍රේනයට ශක්තිමත් ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට මිත්‍ර රටවල් සහතික විම තුල ඉරිදීයේ දී යුක්‍රේනය අවශ්‍ය සහාය ලබා දෙන බවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ‌පොරෝන්දු වි ඇත.

මෙම ණය මුදල යුක්‍රේනයේ ආර්ථික ස්ථායිථාව පවත්වා ගැනීමට මෙන්ම පශ්චාත් යුද ප්‍රතිසංස්කරණ ඇති කිරීමට මෙය මාවතක් වනු ඇති බවය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *