LANKASKYNEWS LANKASKYNEWS LANKASKYNEWS

Sri Lanka No 1 News Provider Provider Provider Provider

රජපක්ෂ ආණ්ඩුව පලවා හැරීමට දස දහස් ගණන් ජනයා ගලුමෝදර පිටියේ වාඩි ලා ගනී.

රජපක්ෂ ආණ්ඩුව පලවා හැරීමට දස දහස් ගණන් ජනයා ගලුමෝදර පිටියේ වාඩි ලා ගනී.
 ඊයේ (09) ගලුමෝදර පිටියට රැස් වු විසිදාසකට ආසන්න ජනතාවක් ගාලුමෝද පිටිය අත්පත් කර ගත් හ.
 
ගලුමෝදර පිටියේ ඊයේ (09) දිනයේ නඩත්තු කටයුතු සිදු කරන බැවින් , සමාන්ය ජනතාවට තහනම් කලාපයක් යැයි පුවරු ප්රදර්ශනය කර තිබුණි . ආණ්ඩුවට එරෙහිව පැනනගින ජනයාගේ නැගිටිම් හා එකරාශිවිම් කඩාකප්පල් කිරීමට ආණ්ඩුව පනවන නියෝග නොතකා ජනයා ගාලුමෝද පිට්පිටියට රැස් සිටිහ.
ගාලුමෝදරට පැමිණි මෙම ජන ගඟ කම්කරු , ගොවි,ශිෂ්ය , තරුණ , කන්තා , වුර්තිකයන් ,වුර්තිය සමිති නායකයින් , වැඩිහිටි , දරුවන් සහ ව්යාපාරිකයින් සමන්විත විය . හිරු ගේ දැඩි බාධා මැද්දේ , පිපාසාවෙන් සිටි ජනයාට වතුර බෝතල් සහ ආහාරපාන ලබාදීමට ද පරිත්යාගශිලීන් ඉදිපත්ව සිටියහ .
 
උද්ඝෝෂකයින් ලයිට් නැතේ – තෙලුත් නැතේ . ගැස් නැතේ — පිටිත් නැතේ රෝහල් වල — බෙහෙත් නැතේ කඩදාසිත් — රටේයත් නැතේ බස් ගස්තු වැඩි කෙරුවා කන්න බොන්න –නැති කෙරුවා අච්චුගහලා — රුපියල් කොළ උද්ධමනය –වැඩි කෙරුවා නැ නෑ නෑ — දෙන්නෑ තවදුරටත් — ඉඩ දෙන්නෑ ඉතිරි ටිකත් –වනසන්නට තවනම් ඉඩ — දෙන්නෙම නෑ යන සටන් පාඨා කියමින් ආණ්ඩුව සිය ව්රෝධය ඵල කළහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Weekly Newsletter