LANKASKYNEWS LANKASKYNEWS LANKASKYNEWS

Sri Lanka No 1 News Provider Provider Provider Provider

රතිදු සේනාරත්න හෙවත් රැට්ටා අත්අඩංගුවට.

කොම්පඥ්ඥ විදීය පොලිසිය මගින් ගාලුමුවදෝර අරගලයේ ප්‍රධාන ක්‍රියාධරයෙකු වන රතිදු සේනාරත්න හෙවත් රැට්ටාව කට උත්තරයක් ලබා ගැනිමට යැයි කියා අද (30) සවස පොලිසියට ගෙන්වා ගෙන ,පසු අත්අඩංගුවට ගෙන ඇත .

පොලිසියේ සහා අධිකරණයේ කටයුතු වලට බාධා කළා යැයි චෝදනා යටතේ රැට්ටා අත්අඩංගුවට ගෙන තිබේ .

කොම්පඥ්ඥ විදීය මගින් රැට්ටා අද (30) සවස කොටුව මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.