රන්ජන් රාමනායක නිදහස් කරන්නැයි කලාකරුවෝ ඉල්ලති.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක නිදහස් කරන්නැයි කලාකරුවෝ අද (14) වැලකඩ බන්ධනාගාරය ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක නිරත වුහ .

අධිකරණයට
අපහාස කළා යැයි රාමනායක අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කරන ලදී .

රාමනායක බන්ධනාගාර ගත කර අවුරුදු 02 ක මාස 04 දින 14 ක් ගත වි ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *