රනිල් -ගෝඨා ගෙදර යනු !.

ජනමතයට අවනතවනු රනිල් – ගෝඨා ගෙදර යන්නැයි බල අද (18) කොටුව දුම්රිය පොල ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ .

මෙම උද්ඝෝෂණය වෘත්තීය සමිති මධ්‍යස්ථානය මගින් සංවිධානය කරන ලදි .

2 thoughts on “රනිල් -ගෝඨා ගෙදර යනු !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *