රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස අද දිවුරුම් දෙයි .

එක්සත් ජාතික පක්ෂයේ නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ අද සවස අගමැති ලෙස දිවුරුම් දිමට නියමිතයි .

19 වන ව්‍යවස්ථා සංශෝධනය නැවත බලාත්මක කිරීමත් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමටත් යන ප්‍රධාන කොන්දේසි දෙක ඇතුළු තවත් කොන්දේසි ගනනාවක් මත අගමැති ධුරය බාර ගැනීමට ව්ක්‍රමසිංහ එකඟ වි ඇත .

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ(11) ජාතිය අමතමින් 19 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කර ,විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන බවටත් පොරෝන්දු විය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *