රාජපක්ෂලා ගේ කුලී හේවායෝ විසින් ගලවා දැමු මාධ්‍යවේදීන් පුවරු ශ්‍රී ලංකා වෘත්තී ජනමාධ්‍යවේදීන් නැවත සවි කරයි ..

රාජපක්ෂලා ගේ කුලී හේවායෝ විසින් ගලවා දැමු මාධ්‍යවේදීන් පුවරු ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන් නැවත සවි කරයි .

 ව ෘත්තීය ජන මාධ්යවේදීන් ගේ සංගමය ඊයේ (29) රාජපක්ෂ කලී හේවායෝ විසින් ගලවා ඉවත් කරන ලද පුවරු නැවත ජනාධිපති ලේකම් කාර්යාලයේ වැටේ සවි කරන ලදී . කුලී හේවායෝ විසින් ගලවන ලද පුවරු ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට රැගෙන ගියේ පෙළපාලියෙනි . ධර්මරත්න සිවරාම් හෙවත් තරාකි මරා දමා අප්රේල් 28 වන දිනට වසර 17කි. ජනමාධ්යවේදීන් සහ සමාජ ක්රියාකාරීන් තරාකි අනුස්මරණය කර , ඉටිපන්දම් දල්වන ලදී .

රාජපක්ෂලා ගේ කුලී හේවායෝ විසින් ගලවා දැමු මාධ්‍යවේදීන් පුවරු ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන් නැවත සවි කරයි .

වෛද්‍ය ශිෂ්‍යයන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *