රාජපක්ෂලා ගේ මැරයෝ වහා අත්අඩංගුවට ගන්නැයි සමාජවාදී තරුණ සංගමය උද්ඝෝෂණය කරයි ..

ගෝඨා ගෝ ගමට පහාර දුන් රාජපක්ෂලාගේ මැරයන් වහා අත්අඩංගුවට ගන්නැයි බල අද (16) කොළඔ දුම්රිය ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්වේ .

මෙම උද්ඝෝෂණය ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදි තරුණ සංගමය මගින් සංවිධානය කරන ලදි.

දුම්රිය පොල ඉදිරිපිට පැයකය ආසන්න කාලයක් උද්ඝෝෂණයේ නිරත වු උද්ඝෝෂකයින් පසුව ගාලුමුවදෝ දක්වා ගමන් කළහ.

රාජපක්ෂලා ගේ මැරයෝ වහා අත්අඩංගුවට ගන්නැයි සමාජවාදී තරුණ සංගමය උද්ඝෝෂණය කරයි .
රාජපක්ෂලා ගේ මැරයෝ වහා අත්අඩංගුවට ගන්නැයි සමාජවාදී තරුණ සංගමය උද්ඝෝෂණය කරයි .

3 thoughts on “රාජපක්ෂලා ගේ මැරයෝ වහා අත්අඩංගුවට ගන්නැයි සමාජවාදී තරුණ සංගමය උද්ඝෝෂණය කරයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *