රාජපක්ෂ පවුල පන්නමු !උද්ඝෝෂණය කොටුව දුම්රිය පොල ඉදිරිපිට.

 රාජපක්ෂ පවුල පන්නා දැමීම සඳහා ව ෘත්තීය හා බහුජන සංවිධාන එකතුව මගින් අද(09) කොටුව දුම්රිය පොල ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වේ .

මෙම උද්ඝෝෂණය සඳහා ව ෘත්තීය හා බහුජන සංවිධාන රැසක් සහභාගි විමට නිමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *