LANKASKYNEWS LANKASKYNEWS LANKASKYNEWS

Sri Lanka No 1 News Provider Provider Provider Provider

රාජපක්ෂ පවුල පන්නමු ශිෂ්‍යයෝ විදී බසිති.

 රාජපක්ෂ පවුල පන්නා දමමු යැයි පන්සියක පමන පාසල් ශිෂ්යයෝ පිරිසක් ඊයේ (06) පිළියන්දල නගරයේ විරෝධාතා උද්ඝෝෂණයක නිරත වුහ.
 
ලයිටි නැතේ -තෙලුත් නැතේ ගෑස් නැතේ -පිටිත් නැතේ කඩදාසිත් – රටේ නැතේ බස් ගාස්තු -වැඩි කෙරුවා කන්න බොන්න -නැති කෙරුවා අච්චු ගහල -රුපියල් කොල උද්ධමනය -වැඩි කෙරුවා නෑ නෑ නෑ – ඉඩ දෙන්නෑ තවදුරටත් – ඉඩ දෙන්නෑ ඉතිරි ටිකත් -වනසන්නට තව නම් ඉඩ – දෙන්නෙම නෑ එපා එපා – තවත් -එපා බොරු රැවිටිලි -තවත් -එපා නරිවාදම් -පසෙක – තියා අකුලාගෙන – යන්න ඔයා නන්දසේන -මේ අහන්න නාටක ඇති – නවත්තන්න බැරි නම් තොට – වගකියන්න හකුල ගෙන – ගෙදර යන්න යන සටන් පාඨා කියමින් ශිෂ්යයෝ සාමකාමි ලෙස විරෝධතා උද්ඝෝෂණයේ නිරත වුහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Weekly Newsletter