රාජිත ආණ්ඩුවට පනිද?

සමගි ජන බලවේග පක්ෂයේ ප්‍රධාන ප්‍රබලයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ආණ්ඩුව එකතු වන්නට යන බව වාර්තාවේ .

අයවැය ලේඛනය අද (14) සවස ඉදරිපත් කිරිමට නියමිත බවත් අයවැය ලේඛනය ශක්තිමත් කිරීමට සහ සහයෝගය දැක්විම සදහා සේනාරත්න ආණ්ඩුවට එකතු වන්නට යන බවත් වාර්තාවේ .

සේනාරත්න හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවල ද ප්‍රබල ඇමති ධුර දැරා ඇත.

පසු ගිය දිනවල සේනාරත්න පුවත්පත් සහ විද්‍යුත් මාධ්‍යය සමග කළ සම්මුඛ සාකච්ජාත් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශත් ආණ්ඩුවට පිම්මක් පනින්නට යන බවට සාක්ෂි වේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *