රූපවාහිනියට ඇතුල් වුවාට ඇප

Bail despite entering television

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට ඇතුල් වී එහි විකාශන කටයුතු වලට බාධා කළා යැයි චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සිසිල් වසන්තව ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ අද (29) නියෝග කළේය.

රුපියල් 25,000 ක මුදල් ඇපයක් සහා ලක්ෂය බැගින් වු ශරීර ඇප දෙකාක් මත මුදා හරින ලදී.

මෙම සිද්ධියට ගෙන අත්අඩංගුවට ඇප මත මුදාහරින ලද, ධානිෂ් අලී ඇතළු සැකකරුවන් දෙදෙනෙකු අද අධිකරණය හමුවේ පෙනි සිටියේය.

සැකකරුවන් සම්බන්ධයෙන් සිදු කළ පරික්ෂණ වල ප්‍රගතිය ලබන 26 වනදා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *