රෝ ප්‍රධානීයා ජනාපති වික්‍රමසිංහ මුණ ගැසෙයි

රෝ ප්‍රධානීයා ජනාපති වික්‍රමසිංහ මුණ ගැසෙයි

ඉන්දියන් රෝ ඔත්තු සේවාවේ ප්‍රධානිී සමන්ත් ගොයෙලේ පසුගිය දිනක ලංකාවට පැමින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුණ ගැසි ඇතැයි යාපනයේ පළවන කාලෙයි කදිර් පුවත්පත හෙළි කර ඇත .

කාලෙයි කදිර් පුවත් පත හෙළි කරන පරිදි ගොයෙලේ ජනාධිපති වික්‍රමසිංහ හමු වි සාකච්ඡා කර ඇති බවත් එම සාකච්ඡාව රහසිගත එකාක් බවත් සදහන් කරයි .

රෝ සංවිධානයේ ප්‍රධානී ගොයෙලේ ලංකාවට පැමිණ ජනාධිපති වික්‍රමසිංහ පෞද්ගලිකව මුණ බරපතළ ගැටලුවක් බව දේශපාලන විචාරකයෝ පෙන් දෙති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *