ලංවිම ශ්‍රේෂ්ඨාධිකරණයට විදුලිය විසන්ධි නොකරන බව පොරොන්දු ‌‌වෙයි

මානව හිමිකම් කොමිසම ගොනු කර ඇති පෙත්සමේ කරුනු තහහුරු කරන තුරු විදුලිය විසන්ධි නොකරන බවට විදුලි බල මණ්ඩලය අද (02) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පොරෝන්දු වි ඇත.

මානව හිමිකම් කොමිසමට අපහාස කළා යැයි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම කැදවු අවස්ථාවේ මෙසේ පොරෝන්දු වි ඇත.

ඒ අනුව හෙට දිනයේ කරුණු ඉදිරිපත් කිරීමට නියමිතය .

වසන්ත කෝදාගොඩ ,ප්‍රිතිපද්මන් සුරසේන සහ ශිරාණි ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් හමුවේ මෙම පෙත්සම කැදවන ලදි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *