වසන්ත , සිරිධම්ම නිදහස් කරන්නැයි අඹේපුස්සේ සිට කොළඹට පා ගමනින් පැමිණෙති

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර්ග භික්ෂු බල මණ්ඩලයේ කැදවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි වහා නිදහස් කරන්නැයි ආණ්ඩුවට බල කර ගාලුමුවදෝර අරගලකරුවන් තිදෙනෙක් අද (02) අඹෙිපුස්සේ සිට කොළඹට පා ගමනින් පැමිණිහ .

පා ගමන අවසන් කිරිමට නියමිතව තිබුණේ ගාලුමුවදෝරින් වුවත් පොලිසිය මැදිහත් වි අරගලකරුවන් නතර කරන ලදි .

ඔක්තෝම්බර් 31 වනදා අඹේපුස්සෙන් ආරම්භ පා ගමන කොළඹට එම සදහා දින (03) තුනක් ගත වි ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *