වැටත් නියරත් ගොයම් කා නම් මේ අවනඩුව කාට කියන්නද?

නීතිපති දෙපාර්මේන්තුව නීතියට ගරු කරන්නේ නැතැයි සමගි ජන බලවේගයේ කොළඹ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් අද (09) පාර්ලිමේන්තුවේ දි පැවැසීය .

පසු ගිය කාලයේ ආණ්ඩුඩුවේ ප්‍රබලයින්ගේ නඩු දගින් දිගටම ඉල්ලා අස්කර ගත් බවත් ඒ නඩු පිළිබද විස්තර තොරතුරු දැන ගැනිම පනත යටතේ ලබා දෙන්නැයි ඉල්ලිමක් තමා කළ බවත් තොරතුරු ඉල්ලා මාස නමයකට ආසනන් කාලයක් ගත වි ඇතත් මේ වන තෙක් ලැබි නැතැයි රහුමාන් මන්ත්‍රීවරයා චෝදනා කළේය .

රටේ ජනතාව නීතියේ සාධාරණත්වය බලාපොරෝත්තු වන අවස්ථාවක නීතිපති දෙපාර්මේන්තුව කටයුතු කරන විධිය පිළිබද මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය .

පාර්ලිමේන්තුවේ ද්විත්ව පුරුවැසියන් පමනක් නොව විදේශිකයනුත් සිටින බවත් පාර්ලිමේන්තුවේ සිටින පුරවැසියන් හදුනා ගැනිමට තේරිම් කාරක සභාවක් පත් කළ යුතු බව රහුමාන් පැවැසීය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *