වික්‍රමසිංහගේ ආණ්ඩුව සාමකාමී උද්ඝෝෂණ අයිතිය පිළිගත යුතුයි

රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව විසින් ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ මුලික අයිතිවාසිකම් සහ සාමකාමීඋදඝෝෂණය කිරීමේ අයිතිය විසින් පීළිගත යුතු බවත් එම අයිතීන්ට ගරු කළ යුතු බවත් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් වන ශියුමන් රයිට්ස් චොච් සංවිධානය පෙන්වා දෙයි මෙම සංවිධානයේ දකුණු ආසියානු කලාපයේ අධ්‍යක්ෂකවරියවන මීනාක්ෂි ගංගුලි විසින් 24 දින එමසංවිධානයයේ වෙබ් අඩවියේ පල ලිපියකහබව දැක්වේ .

නැවත වරක් හදිස තත්වයක ප්‍රකාශ කරනබවටත් විශාල විරෝධතා ඇති වුහොත් ආරක්ෂක හමුදා යෙදවිමටත් කටයුතු කරන බවට වික්‍රසිංහ විසින් පාර්ලිමේන්තුවේ දී නොවැම්බර් 23වැනිදා අනතුරු ඇගවීම් පිලිබදමෙමලිපියෙන් විවේචනය කර තිබේ .එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ යුරෝපා සංගමය මෙම තත්වයට ඒරෙහිව වහාම මැදිහත් විය යුත බවහියුමන් වොච් සංවිධානයයෝජනා කරයි .

විශේෂයෙන්ම ජනතාවගේ අයිතිවාසිකම් සීමා කිරීම මෙන්ම සිසු ක්‍රියාකාරීන් ත්‍රස්තවාදය වැළැක්විමේ පනත යටතේ රදවාගෙන සිටීම දසිය සංවිධානය නිරික්ෂණය කර තිබෙන බව එම ලිපියේ කර ඇත .

අමන්දිකා කුරේ – අනිද්දා පුවත්පත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *