විදුලි සේවකයෝ ඉල්ලීම් ලබා දෙන්නැයි ආණ්ඩුවට බල කර සිටිති

විද්‍යාත්මක විදුලි බිලක් සකසන ලෙසටත් , අසාධාරණ බදු අඩු කරන ලෙසටත් විදුලි සේවකයන්ගේ වෙද්‍යාධාර දීමනා වහා ලබා දෙන ලෙසටත් අධිකරණ තීන්දු වලට පයින් ගසා අතිකාල වැටුප් විෂමතා ඉවත් කරන ලෙසටත් රනිල් – රාජපක්ෂ ආණ්ඩුවට බල කර විදුලි බල මණ්ඩල සේවකයෝ අද (27) දහවල් කොටුව විදුලි බල මණ්ඩල මුලාස්ථානය ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පැවැත් වුහ .

මෙම විරෝධතා උද්ඝෝෂණය ලංතා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති එකමුතුව මගින් සංවිධානය කරන ලද්දකි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *