LANKASKYNEWS LANKASKYNEWS LANKASKYNEWS

Sri Lanka No 1 News Provider Provider Provider Provider

විශ්වමඩු ජනතාවට හමුදාව පහාර දෙයි.


කිලිනොච්චිය විශ්වමඩු පිරවුම් හලේ පොලිමේ සිටි ජනතාවට ඊයේ (18) සවස හමුදාව පොලු වලින් පන්න පන්නා පහාරදී ඇත.

තෙල් බවුසරයක් බෑම පිළබඳ ප්‍රශ්නයක් පදනම් කර ගෙන මෙම ප්‍රශ්නය පැනනැගි ඇත

හමුදාවට ගල් ගල්ගැසුවා යැයි කියා හමුදාව විසින් පොලිමේ සිටි ජනතාවට පහාරදී තිබේ.

උතුරෙත්, දකුණේත් ගෑස් සහා තෙල් පොලින් වල සිටින ජනතාවට පොලිසිය සහා හමුදාව පහාර දී ජනතා නැගිටිම යටපත් කර දැමීමේ උත්සහායක නිරත වෙයි.

2 thoughts on “විශ්වමඩු ජනතාවට හමුදාව පහාර දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *