විශ්වාසභංගයට සහය දැක්විමට 120 සුදානම් -පා .ම. උදය ගමන්පිල

 ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එම සඳහා මන්ත්‍රීවරු 120 සිටින බව ගමන්පිල පවසයි . ගමන්පිල මන්ත්‍රීවරයා එසේ පැවැසුවේ ඊයේ (25) කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකව්ජාවේදීය .

සර්ව පාක්ෂික අන්තර්කාලීන අණ්ඩුවට සමගි ජන බලවේග හා ආණ්ඩුවෙන් ස්වාධීන වු මන්ත්‍රී කණ්ඩායම පැමිණ ඇතැයි ගමන්පිල පැවැසිය . මෙම එකඟතාවයට පැමිණ ඇත්තේ ඊයේ (25) පැවැති සාකච්ජාවේදීය. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ ,පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගමන්පිල ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් දයාසිරි ජයසේකර , පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අල්ලස්, සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර , රාජිත සේනාරත්න .ආචාර්‍ය හර්ෂ ද සිල්වා සහා එරාන් වික්‍රමරත්න යන මන්ත්‍රීවරු මෙම සාකච්ජාවට සහභාගි වුහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *