වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව එක්සත් ජාතීන් ගේ කාර්යාලයට.

ගෝඨා ගෝ ගමට පහරදුන් මහින්ද ඇතුළු මැරයන් නිදැල්ලේ සිටියදී , ඇමතිවරු සහා මන්ත්‍රීවරුන් නිවාස සහා දේපල වලට හානි කළා යැයි දෙදහකට ආසන්න ප්‍රමානයක් අත්තනොමතිකව අත්අඩංගුවට ගැනිම පිළබඳව දැනුවත් කිරිමට ව ෘත්තීය සමිති එකතුව කොළඹ තුන්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන් ගේ කාර්යාලය වෙත ගොස් ලිපියක් බාර දුණි.

මෙම අවස්ථාවට වෘත්තීය හා බහුජන එකතුවේ නායකයින් හා ක්‍රියාකාරකයින් රැසක් සහභාගි වුහ .

1 thought on “වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව එක්සත් ජාතීන් ගේ කාර්යාලයට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *