LANKASKYNEWS LANKASKYNEWS LANKASKYNEWS

Sri Lanka No 1 News Provider Provider Provider Provider

ශෂි විරවංශට ඇප දෙයි .

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශගේ බිරිඳ වන ශෂි විරවංශට අලුත් කඩේ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ අද (02) දැඩි ඇප කොන්දේසි මත ඇප ලබා දෙන්නැයි නියෝග කළේය .

රුපියල් 50.000 මුදල් ඇපයක් , විදේශ ගමන් තහනම් කරමින් සහා ලක්ෂ පහ බැගින් ශරීර ඇප දෙකක් යන ඇප කොන්දේසි වලට යටත්ව මහේස්ත්‍රාත්වරයා විසින් විරවංශට ඇප නියම කර ඇත .

විරවංශට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියම කරන ලද දඬුවම අභියෝගයට ලක් කරමින් , අභියාචනාධිකරණට ඉදිරපත් කළ පෙත්සමට යටත්ව ඇප නියම කර ඇත .

විරවංශ ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සකස් කිරිම නිසා බරපළ වැඩ සහිතව අවුරුවු දෙකක සිර දඬුවමක් නියම කරන ලදි.