සමෘද්ධිය අස්වැසුමෙන් බේරා ගනිමු

අස්වැසු වහා අත්හිටුවන්නැයි ආණ්ඩුවට බල කර විරෝධතා උද්ඝෝෂණයක් අද (10) සහවල් කොටුව දුම්රිය පොල ඉදිරිපිට පැවැත්විණ .

මෙම විරෝධතා උද්ඝෝෂණය සමෘද්ධි විනාශයට එරෙහි ජාතික වයාපාරය මගින් සංවිදානය කරන ලද්දකි .

අස්වැසුම ඇස්බැන්දුමක් ,සමෘද්ධි වැඩ සටහන අස්වැසුමෙන් බේරා ගනිමු සහ එපා එපා ඇස්වැසුම අපිට යන සටන් පාඨ සහිග පුවරු රැගත් විරෝධතාකරුවෝ සටන් පාඨ කියමින් පැයකට ආසන්න කාලයක් විරෝධාවේ නිරත වුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *