සියඹලා දෙපාරක් දාලා.

 රංජිත් සියඹලාපිටිය දෙවන වතාවටත් නියෝජ්ය කථානායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි. මෙවර කථානායක ධුරයට සියඹලාපිටිය සහ ඉම්තියාස් බාකිර් මාකර් තරඟ කළ අතර සියඹලාපිටිය ජන්ද 148 ක් ද මාකර් ජන්ද 65 ක් ද ලබා ගත්තේය. සියඹලාපිටිය වැඩි ජන්ද 83 ක් ලබා ගෙන කථානායක ධුරයට පත්විය. අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්විමට නියමිත බව ද වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *