සිරියාවවේ ලක්ෂ 50 කට උන්හිටිතැන් අහිමි වෙයි

භූමි කම්පා හේතුවෙන් සිරියාවේ මිලියන 5.3 කට වැඩි පිරිසකට උන්හිටිතැන් අහිමි වී ඇතැයි සරණාගතයන් පිළිබද එත්සත් ජාතීනගේ මහ කොමසාරිස් කාර්යාලය මගින් නිතුත් කළ නිවේදනයේ සදහන් වේ .

භුමී කම්පාවෙන් විපත පත් වී සිටින්නේ වසර 12 ක් තිස්සේ පවතින සිවිල් යුද්ධය නිසා අසරණ වු වැසියන් බව ද එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වෙයි .

සිරියවේ භුමි කම්පාවලින් මිය ගිය ගණන 4500 ඉක්මවා තිබේ. භුමි කම්පාවලින් වැඩිම හානි සිදු වි ඇත්තේ විපක්ෂ දේශපාලන කණඩායම් වල පාලනයේ පවතින ඇලෙපේපෝ නගරය ඇතුළු ප්‍රදේශ රැසකි .

විපක්ධ කණ්ඩායම් වලට සහ ඔවුන්ට හිතවත් කණ්ඩායම් සතුව පවතින ප්‍රදේශ වලට කඩිනමින් ආධාර ලබාදීමට එක්සත් ජාතීන්ගේ නියෝජිතයන්ට සිරියානු රජයේ පුර්ණ නුමැතිය ලැබි ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කර ඇත .

(රොයිටර්)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *