සිරි ධම්ම හිමියන් ගේ ජිවිතය අනතුරේ

ත්‍රස්තවාදය වැළැක්විමේ පනත යටතේ කොළඹ ත්‍රස්ත විමර්ශන ඒකකයේ රදවා සිටින ගල්වැවවැවරි ධම්ම හීමියන් රෝගාතුර වි ඇති බැවින් රෝහල් ගත කරන්නැයි එම හිමියන් ගේ වැඩි මහල් සොහොයුරිය න සුනීතා රත්නායක ආණඩුවෙන් ඉල්ලා සිටියාය

රත්නායක මහත්මිය මෙසේ ඉල්ලා සිටියේ අද (24) උදේ කොළඹ සමාජ හා සාමයික කේන්ද්‍රයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදිය .

සිරි ධම්ම හිමියන් බැලීමට කොළඹ ත්‍රස්ත විමර්ශන ඒකකයට තමා ගිය අවස්ථාවේ සිරි ධම්ම හිමියන් උණ ගෙන ආසාධ්‍ය තත්ත්වයක සිටි බවත් මේ වනතුරු සිරධම්ම හිමියන් රෝහල් ගත කර නැතැයි කී ඇය සිරිධම්ම හිමියන් වහාම වෛද්‍යවරයෙකු හමුවට යොමු කරන්නැයි ආණ්ඩුවෙන් නැවත වතාවක් ඉල්ලුවාය .

ඡායා රූපය – අජිත් සෙනෙවිරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *