සෞදි ගිය ලාංකීය කාන්තාවන් 05 කට රදවාගෙන වධ දෙයි

ශ්‍රී ලාංකීක ගෘහ සේවිකාවන් 05 දෙනෙක් සෞදි අරාබියේ සකාක්හි ගොඩනැගිල්ලක රදවා තබාගෙන වධ දෙන බවට වාර්තාවේ .

මෙ ලෙස සිරකර සිටින්නේ කුරමණෑගල ප්‍රදේශයේ පෞද්ගලික ඒජනසියක් මාර්ගයේ ගෘහ සේවය සදහා සෞදියට ගිය කාන්තාවන් පස් දෙනෙකි.

එම ස්ථානයේ සිට පසු ගිය දු ලංකාවට පැමිණි ඇළියගොඩ ප්‍රදේශයේ කාන්තාතාවක් මේ බව හෙළි කර ඇත .

සෞදි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දැනුම් දන් අවස්ථාවේ ඒ ගැන සොයා බලා කටහුතු කරන බව පවසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *