හොරු ජනතාවට එළවිමට කදුළු සහ ජල ප්‍රහාර එල්ල කරයි .

හොහොරු ගම (පාර්ලිමේන්තු පාර) පාර අල්ලා ගෙන සිටි ,ශිෂ්ය,කම්කරු සහ පීඩිත ජනයා පලවා හැරීමට පොලිසිය කදුළු ගෑස් සහ ජල ප්රහාර එල්ල කළේය . කදුළු ගෑස් ආසාධනය විම නිසා බරපතළ වු කිප දෙනෙක් ගිලන්රථ මගින් රෝහල් වෙත රැගෙන යන ලදී .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *