ආසියානු ක්‍රිකට් කුසලානය ශ්‍රී ලංකාව සතු කර ගනී

Sri Lanka wins the Asian Cricket Cup

පාන්දුවාර 20 විස්ස ආසියානු ක්‍රිකට් කුසලානය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (11) සමත් විය.

මෙම තරගය ඩුබාහිදී පැවැත් විණ.

පකිස්ථාන සමඟ පැවැති තරඟයේ ලකුණු 23කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය හිමි කරගත් පකිස්තාන කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට අරාධනා කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06 දැවි ලකුණු 170ක් ලබා ගැනීමට සමත් විය.

සුපිරි පිති හරඹයක නිරත වු භානුක රාජපක්ෂ පක්ෂ නොදැවි ලකුණු 71 ක් රැස් කළේය.

පකිස්ථාන කණ්ඩායමට ලකුණු 170 ට පිළිතුරු වශයෙන් සියලුම දෙනා දැවි ලබාගත හැකි වුයේ ලකුණු 147 පමණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *