ඛණිජ තෙල් නිෂ්පාදන පනත වැඩි ඡන්ද 60 දිනයි

Petroleum Production Act wins 60 votes

ඛනිජ තෙල් නිෂ්පාදන පනත් කෙටුම් පනත පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද 60 කින් සම්මත වෙයි

පනත් කෙටුම් පනතට පක්ෂව ඡන්ද 77 කුත් විරුද්ධව ඡන්ද 17කුත් ලැබි ඇත .

මෙම පනත් කෙටුම් පනතට ඡන්දය විමසන අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු සභාගර්භයේ සිට නැති අතර සමගි ජන බලවෙිගයේ මන්ත්‍රීවරු පනතට එරේහිව ච්‍රකාශ කර ඇත.

පනත් කෙටුම් පනත සම්බන්ධයෙන් ඡන්ද විමසීමක අවශ්‍ය බව ජාතික ජන බලවෙිගයේ පාර්මේන්තු මන්ත්‍රී විජිත හේරත් විසින් මුලසුණෙන් ඉල්ලිමක කළේය. ඒ අනුව ඡන්දයක් පැවැත්විණ .

පනත් කෙටුම් පත සම්බන්ධයෙන් විවාදය ඊයේ 917) දවස පුරා පැවැත් වු අතර , පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 20 ක් පමන ඒ සදහාා අදහස් දැක් වුහ .

ඉන්ධන ආනයනය කිරිම තවත් සමාගම් වලට පැවැරිමත් ගුවන්යානා ඉ අයට ගෙන්විමටත් ගබඩා කිරිමටත් අවශ්‍ය පහසුකම් සැලසීම ‌මෙම කෙටුම් පනත මගින් ඉඩ සැලෙ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *