LANKASKYNEWS LANKASKYNEWS LANKASKYNEWS

Sri Lanka No 1 News Provider Provider Provider Provider

ගෝඨාට - රනිල් ගෙදර යවන මාරාන්තික උපවාසය

 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහා අගමැති රනිල් වික්රමසිංහට වහා යන්නැයි බලකර ඊයේ (07) පිටකොටු බෝගහ ඉදිරිපිට අට්ටාලයක් මත භික්ෂුන් වහන්සේලා මාරාන්තික උපවාසයක් ආරම්භ කළහ . මෙම උපවාසයට භික්ෂුන් වහන්සේලා පස් නමක් සහභාගි වි වුන්හ . යතිවර පාරම්තා යනුවෙන් මාරාන්තික උපවාසය නම් කර තිබුණි .

1 thought on “ගෝඨාට – රනිල් ගෙදර යවන මාරාන්තික උපවාසය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *