LANKASKYNEWS LANKASKYNEWS LANKASKYNEWS

Sri Lanka No 1 News Provider Provider Provider Provider

තෙල් නැහැ , සැතැපුම් ගණන් පෝලිම්.

ඊයේ ( 16) මධ්‍ය රාත්‍රියේ පංච්කාවත්ත මංසන්දියේ සහා මාලිගාවත්ත පාරේ පිහිටි පිරවුම් හල් වල දිගු පොලිම් දක්නට ලැබුණි .

පංච්කාවත්ත මංසන්ධියේ පිහිටි පිරවුම් හලේ පොලිම විල්සන් විදීය හරහා අලුත් කඩේ උසාවිය තෙක් දිග්ගැස්සී තිබුණි.

මාලිගාවත්ත පිරවුම් හලේ , පොලිම නුවර පාර හරහා කෙත්තාරාම ක්‍රීඩාංගණය තෙක් දිගු වි තිබුණි

2 thoughts on “තෙල් නැහැ , සැතැපුම් ගණන් පෝලිම්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *