තෙල් මිල අද සිට වැඩි වෙයි.

සීපෙට්කෝ සමාගම අද (24) පාන්දර සිට 92:පෙට්‍රල් ලීටරයක් රු :82 කින් ද 95 පෙට්‍ර්ල් ලීටරයක් රු : 77 කින් ද ඔටෝ ලීටරයක් රු: 111 කින් ද සුපර් ඩිසල් ලීටරයක් රු : 116 කින් ද වැඩි කර ඇත .

අයි.ඕ.සී. සමාගම ද සීපෙට්කෝ සමාගමට සමගාමීව තෙල් මිල වැඩි කර ඇත .

අද සිට 92 පෙට්‍ර්ල් ලීටරයක් මිල රු: 420 ක් ද 95 පෙට්‍ර්ල් ලීටරයක මිල රු : 400 ක් ද ඔටෝ ඩිසල් ලිටරයක් රු: 400 ක් ද සුපර් ඩිසල් රු :445 ක්ද වෙයි .

රජය කෙටි කාලයක් ඇතුළත අවස්ථා කිපයකදි තෙල් මිල වැඩි කිරීම නිසා ජනතාව දැඩි අපහසුතාවයට පත්ව ඇත .

තෙල් වැඩි විමත් සමඟ බස් ගාස්තු ද වැඩ් විමට නියමිතයි .

2 thoughts on “තෙල් මිල අද සිට වැඩි වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *