රණවිරුවෝ යුද විරුවන් සමරයි.

අපේ සැබැ හතුරා දෙමළ ජනතාව නොව රාජපක්ෂලා යැයි ගෝඨා ගෝ ගම සමරු උත්සවයට එක් වෙමින් අබාධිත රණවිවෙක් පැවැසිය .

ඔහු එසේ පැවැසුවේ සමරු උත්සවයේ පිළිගැනිමේ කතා කරමින්ය .

රජයේ හමුදා උතුරු නැගෙනහිර එල් ටි ටී ඊ සංවිධානය යුදමය වශයෙන් පරාජය කර අදට (18) වසර 13 පිරි ඇත .


ගෝඨා ගෝ ගම අබාධිත රණවිරුවන් ස්මාරකයක් නිර්මාණය කර , යුදවිරුවන් හට පුෂ්පෝපහාර දැක්වුහ .