රාජපක්ෂලා පන්නන හර්තාලය හෙට.

DSC_7965

 හෙට (06) පැවැත් වෙන හර්තාලය පිළිබඳව ව්යාපාරිකයන් හා ජනතාව දැනුවත් කිරීම සඳහා ඊයේ(04) උදේ පැලියගොඩ මැනින් වෙළද පොලේ අත්පත් පත්රිකා බෙදාහැරිමක් සිදු කෙරිණ මෙම අත්පත් පත්රිකා බෙදාහැරී සිදු කළේ ව ෘතිතීය සමිති හා බහුජන සංවිධාන එකතුව මගිනි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *