පාර්.මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 18 තෙක් රිමාන්ඩ් භාරයේ තබන්නැයි නියෝග කරයි
එයාර් බස් ගනු දෙනුව සම්බන්ධයේන් අත්අඩංගුවට ගත් ශ්‍රීලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයේ තබන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග බෝදලගම අද (04) නියම කළේය.
නීතිපතිවරයා නියෝජන්ය කරමින් පැමින්ල්ල වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සෝලිස්ටාර් ජනරාල් ජනක බණ්ඩාර සහ අල්ලස් කොමිසමේ නිලධාරීන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා සැකකරු රිමාන්ඩ් භාරයේ තබන්නැයි නියෝග කළේය.



ජායා රූප – ශාන්ත විජේසුරිය.