විදුලි බිල ලක්ෂ 07 යි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ විදුලිය කැපේ

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විදුලි බිල් ගෙවා නොමැති නිසා ලංකා විදුලි බල මණ්ඩලය මගින් අද (26) පෙරවරුවේ විදුලිය විසන්ධි කර ඇත .

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විදුලි බල මණ්ඩලට ලක්ෂ 07 පමණ මුදලක් ගෙවිමට ඇතැයි වාර්තාවේ .

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සියලු වැඩ කටයුතු ඇනහිට ඇත .

1 thought on “විදුලි බිල ලක්ෂ 07 යි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ විදුලිය කැපේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *