LANKASKYNEWS LANKASKYNEWS LANKASKYNEWS

Sri Lanka No 1 News Provider Provider Provider Provider

විශ්‍රාමික මේජ ජනරාල්වරයෙකු ගේ මෙහෙවිමෙන් අරගලකරුවන් ගේ නිවෙස් වලට පහරදීමේ සැලැස්මක්

 ජනාධිපති ආරක්ෂක අංශයේ ප්රධානි සහා ආරක්ෂක මාණ්ඩලික ප්රධානියෙකු වන සේනරත් නිවුන්හැල්ල ගේ මෙහෙවිමෙන් අරලකරුවන්ගේ නිවෙස් වලට පහාරදීමේ සැලැස්මක් ඇතැයි ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරයි.

හෙට (09) කොළඹට පැමිණ වාඩිලා ගන්නා ජනයා ජ්රචණඩකාරී ක්රියාවල යෙදුනු හොත් එම තත්ත්වය පාලනය කිරීම සහා එකට එක කිරීම ලෙස , තෝරා ගත් අරගලකරුවන් පිරිසක ගේ නිවෙස් වලට පහාරදීමේ සැලැස්මක් ඇතැයි හෙළිවේ .

මෙම මෙහෙයුමට මේජර් ජනරාල් නිවුන්හැල්ල යටතේ කණ්ඩායම කිපයක් සුදනමින් සිටින බවත් වාරතාවේ . ජනාධිපති ගෝඨාභ රාජපක්ෂ සහා අගමැති රනිල් වික්රමසිංහට පන්නා දැමිම සඳහා හෙට (09) කොළඹ නගරය වැටලීමට ලක්ෂ සංඛ්යාත මහ ජනතාවක් පැමිණීමට නියමිතය .

එසේ පැමිණේන ජනතාව බැරියල් පෙරළාගෙන යන්නට පැමිණිය හොත් වෙඩි තැබන්නට සැලැස්මක් ඇතැයි ද වාර්තාවේ . මේ වනව්ට ස්වාධීන රූපවාහිනීයේ ආරක්ෂාව සඳහා සීදුවේ සිට යුද හමුදාව් විශේෂ බලකායේ කණ්ඩයක් කැඳවා ඇත. හමුදාවේ සහා පොලිසයේ විශාල භට කාණ්ඩයමක් කොළඹට කැදවා ඇති බවත් වාර්තාවේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *