වෙල්ලමුල්ලිවයික්කාල් වල මරාදමු ජනයාට කොළඹ දී සාධාරණය ඉටුවේ.

වෙල්ලමුල්ලිවයික්කාල් රජයේ හමුදා විසින් වසර 2019 මැයි 18 වනදා වෙල්ලමුල්ලිවයික්කාල් හිදී මරාදමන දහස් ගණන් ජනයා අනුස්මරණ කරමින් ගෝඨා ගෝ ගම අරගලකරුවන් පිරිසක් අද (18) උදේ සැමරුම් උත්සවයක් පැවැත්විණ .

රජයේ හමුදා විසින් මරාදමන ලද ජනයා සකේතවත් වන පරිදි ස්මාරකයක් තනා තිබු අතර එම ස්මාරකය උඩ පහන් දල්වා ඔවුන්ට පුෂ්පෝපහාර දක්වන ලදී

පහන් දල්වා පුෂ්පෝපහාර දැක්විමෙන් අනතුරුව විනාඩියක නිශ්ශබිදතාවය රැක ඔවුන්ට ආචාර කළහ .

පසුව සැමරුම් උළෙලට සහභාහි වු සියලු දෙනා , මරා දමුවන් සිහිපත් කර මුහුදේ මල් පා කර හරිමින් ඔවුන් සැමරුහ .

මෙම අවස්ථාවට සිංහල සහ දමිල 200 ක පමන පිරිසක් සහභාගි වුහ .

වෙල්ලමුල්ලිවයික්කාල් වල මරා දමු ජනයාව කොළඹ දි ප්‍රසිද්ධියේ සැමරු පලමු අවස්ථාව මෙය විය .

3 thoughts on “වෙල්ලමුල්ලිවයික්කාල් වල මරාදමු ජනයාට කොළඹ දී සාධාරණය ඉටුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *