2022 පාපන්දු ලෝක ශුරතාව ආජන්ටිනාවට

2022 පාන්දු ලෝක ශුරතාවය සදහා ප්‍රංශය සහ ආජන්ටිනාව අතර ඊයේ (19) පැවැති අවසාන මහ තරගයෙන් ආජන්ටිනාව ජයගහ්‍රනය කළේය .

කණ්ඩායම් දෙකම ගෝල 03 බැගින් ලබා ගත් අතර ජයගහ්‍රකයා තේරීම සදහා පැවති දඩුවම් පහරෙන් අජන්ටිනාව 4-3 ලෙස ගෝල ලබා ගනිමින් ජයගහ්‍රනය හිමි කර ගත්තේය .

ප්‍රංශයට ලබා ගත හැකි වුයේ ගෝල 4-2 කි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *