Warning
: Undefined array key "options" in
/home/eagleeye/public_html/wp-content/plugins/elementor-pro/modules/theme-builder/widgets/site-logo.php
on line
102
විදුලිය කප්පාදු කළද,විදුලි පරිභෝජනය අඩු වී නැතයි විදුලි ඉංජිනේරුවෝ පවසති. | lankaskynews
+94-775282133
infolankaskynews@gmail.com
LANKASKYNEWS
LANKASKYNEWS
LANKASKYNEWS
Sri Lanka No 1 News
Provider
Provider
Provider
Provider
විදුලිය කප්පාදු කළද,විදුලි පරිභෝජනය අඩු වී නැතයි විදුලි ඉංජිනේරුවෝ පවසති.
දිනකට පැය හතකට වැඩි ප්‍රමාණයක් කප්පාදු කළ විට විදුලි පරිභෝජනය 30%ක පමණ අඩු විය යුතු වුවත් දැනට නීරීක්ෂණය වන පරිදි එම ප්‍රමාණය 10%ක් පමණ වන බව පැවැසේ.
රට පුරා පසුගිය දින 17 ආසන්න විදුලි කප්පාදුවකින් පැය 55කට වැඩි පැය ගණනක් විදුලිය විසන්ධි කර තිබේ.
එම කප්පාදුවෙන් ඉතිරි කර ගැනීමට හැකිව ඇත්තේ ගිගාවොට් පැය 49 ක විදුලි ඒකක ප්‍රමාණයක් පමණක් බවත් වාර්තා වේ. එම ප්‍රමාණය සාමාන්‍ය දිනයක විදුලි පරිභෝජනයයි.
කෙසේ වෙතත් මේ වන විට රජයේ කාර්යාල සවස 2.30න් පසු වායුසමීකරණ යන්ත්‍ර ක්‍රියාවිරහිත කිරීම ඇතුළු රජයේ කාර්යාලවල විදුලි සංරක්ෂණ පියවරයන් සහ වීථි පහන් නිවා දැමීම යන කාරණා නිසා විදුලි කප්පාදුවක් පවතින සමයේ විදුලි පරිභෝජනය වූ ගිගාවොට් පැය 41 ක ප්‍රමාණය ගිගාවොට් පැය 39 ක් වැනි ප්‍රමාණයක් දක්වා පහත බැස තිබේ.
උණුසුම් පුවත්
News
ඇමරිකන් -ඊශ්‍රායල් ලේ වැකි යුද්ධයට එරෙහි වෙමු !
skynews
March 8, 2026
0
News
ආණ්ඩුවේ ආගමික සංහිදියාව රෙද්ද , පල්ලෙන් බේරෙයි!
skynews
March 7, 2026
0
News
උම්මත්ක යුද්ධය නතර කිරීමට මැදිහත් වෙන්නැයි උද්ඝෝෂකයෝ ආණ්ඩුවෙන් ඉල්ලති !
skynews
March 6, 2026
0
Politics
ජවිපෙ/ජාජබ ආණ්ඩුව ඉරානයට එරෙහි එක්සත් ජනපද- ඊශ්‍රායල් යුද්ධයට වක්‍රව සහය පලකරයි!
skynews
March 6, 2026
0
News
හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක මනතුංග නීතිඥ පෙරේරාව දඩුකදේ ගැසීමට අරඅදි !
skynews
March 4, 2026
0
+94775282133
infolankaskynews@gmail.com
features
ව්‍යාපාර
ක්‍රීඩා
වීඩියෝ
Get STARTED
සංචාරක
විදේශ
දේශපාලන
COMPANY
About Us
Contact Us
Services
Weekly Newsletter
Name
Email
Subscribe