ලෝකයේ වැඩිම උද්ධමනය ඇති දෙවන රට බවට ලංකාව පත්වෙයි.

ලෝකයේ වැඩිම උද්ධමනය ඇති රටවල් අතර ලංකාව දෙවැනි ස්ථානය දක්වා පහත වැටි ඇත

මෙම හෙළිදරව්ව කර ඇත්තේ ,ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාල යේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටිව් හැන්කි Twitter පණිවිඩයක් නිකුත් කරමින්ය .

ලංකාවේ 21.50%ක් තිබු උද්ධමනය 132% ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් මෙම තත්ත්වයෙන් ලංකාව මිදීමට නම් 1884 සිට 1950 දක්වා මෙරට ක්‍රියාතමක මුදල් මණ්ඩලය ක්‍රමය නැවැත ස්ථාපිත කළ යුතු බව ස්ටිව් හැන්කි පෙන්වා දෙයි .

0837d176fa3bea27b3c91cb487dc47c7
93b191401c0eb6d0186cc09aa9f4edca

2 thoughts on “ලෝකයේ වැඩිම උද්ධමනය ඇති දෙවන රට බවට ලංකාව පත්වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *