පකිස්ථාන සහ නවසීලන්ත පලමු අවසන් සටන ඇරඹෙි

0
Capture

20 යි 20 යි ලෝක ශුරයින් තේරිමේ තරගාවලියේ පලමු වටයේ අවසාන තරගය පකිස්තානය සහ නවසීලන්තය අතර අද (09) ඔිස්ට්‍රෙිලියාවේ සිඩ්නි නුවර දි පැවැත්වේ .

මෙම තරගය ආරම්භ වන්නේ ලංකාව වේලාවෙන් සවස 1.30 ය .

පකිස්ථාන කණඩා‌යමේ ප්‍රබල ‌වෙිග පන්දු යවන බල ඇණියක් සිටින බවත් එම කණ්ඩායෙමේ අනෙකුත් ක්‍රීඩකයින් ද දක්ෂතා අතර සිටින බවත් හොද තරගයක් පකිස්ථාන කණඩාමෙන් බලාපෙරොත්තු වන බව නවසීලන්ත කණ්ඩායමේ නායක කේන් විලියම්න්ස් විදේශ මාධ්‍යයට පවසා ඇත.

පකිස්ථාන සහ නවසීලන්තය අතර පැවැත් වු 20 යි 20 යි තරග 28 න් තරග 17 ක් පකිස්ථානය ජය ගෙන තිබේ . නවසීලන්තයෙ ජය ගෙන ඇත්තේ තරග 11 ක් පමණි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *