ත්‍රස්ත පනත අහෝසි කරන්නැයි ආචාර්යවරු සහ සිසුන් ඉල්ලති

0
DSC_8888

අන්තර් විහ්ව විද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්ව විද්‍යාල භික්සෂු බල මණ්ඩලයේ කැදවුම්කරු ගල්වැව සිරි ධම්ම හිමි වහා නිදහස් කරන ලෙසත් ත්‍රස්ත පනත අහෝසි කරන ලෙසත් ආණ්ඩුවට බල කර ,අද (15) දහවල්ව විවෘත විශ්ව විද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්විණ .

මෙම විරෝධතා උද්ඝෝෂණය සංවිධානය කර ඇත්තේ විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය සහ විවෘත විශ්ව විද්‍යාල මහ ශිෂ්‍ය සංගමය මගින්ය .

බඩුමිල අඩු කරන ලෙසත් භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස තහවුරු කරන ලෙසත් උද්ඝෝෂකයින් ඉල්ලා සිටියහ .

ත්‍රස්ත පනත අහෝසි කරන්නැයි ආචාර්යවරු සහ සිසුන් ඉල්ලති
ත්‍රස්ත පනත අහෝසි කරන්නැයි ආචාර්යවරු සහ සිසුන් ඉල්ලති
ත්‍රස්ත පනත අහෝසි කරන්නැයි ආචාර්යවරු සහ සිසුන් ඉල්ලති
ත්‍රස්ත පනත අහෝසි කරන්නැයි ආචාර්යවරු සහ සිසුන් ඉල්ලති
ත්‍රස්ත පනත අහෝසි කරන්නැයි ආචාර්යවරු සහ සිසුන් ඉල්ලති
ත්‍රස්ත පනත අහෝසි කරන්නැයි ආචාර්යවරු සහ සිසුන් ඉල්ලති
ත්‍රස්ත පනත අහෝසි කරන්නැයි ආචාර්යවරු සහ සිසුන් ඉල්ලති
ත්‍රස්ත පනත අහෝසි කරන්නැයි ආචාර්යවරු සහ සිසුන් ඉල්ලති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *