Blog

aa-Cover-luj3bd4ig6datjnhk4mmt607q1-20170329092556.Medi

මැ. කොමිසම මුදල් ඉල්ලා යවපු ලිපිය අමාත්‍යවරයාගේ අනුමැතියට

පළාත් පාලන මැතිවරණය සදහා මුදල් ඉල්ලා මැතිවරණ කොමිසම වෙත යොමු කළ ලිපිය ,මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය සදහා යොමු කර ඇතැයි එහි...

expired-tear-gas-srilanka

අවුරුදු 20ක් කල් ඉකුත් වු කදුළු ගෑස් පොලිසීය අරගලයේදී භාවිිිතා කරලා

තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ නිදහස් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් සමාජය හා ආගමික මධ්‍යස්ථානයේ (CSR) විමර්ශන කණ්ඩායම විසින් නිකුත් කරන...

c28f5f254aed549fdfc591a6eaaead26f7bb8ae6

ජවිපෙ -ජාජබ ,හිටපු හමුදා නිළධාරීන් සහ ව්‍යාපාරික නියොජිතයන් වැළද ගනියි .

ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) නායකත්වය දෙන ජාතික ජන බලවේගය (ජාජබ), ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජ අයිතීන් ආරක්ෂා කිරීමේ රනශූරයන් ලෙස පෙනී සිටිමින්,...

WhatsApp Image 2023-03-09 at 16.31.16

විදුලි බිල ගෙවන්න බැහැ , හකුළා ගනිව්

විදුලි බිල ගෙවන්න බෑ වහා හකුළ ගනිව් යැයි ආණ්ඩුවට බල කර වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව අද (09) දහවල්...

53e5802d4116ce0f6c9b575d4ed5a61c1162ae79
DSC_3697

ක්‍රම වෙනසකට අලුත් පාරක් , නොනිමි අරගලයට කාන්තා බලයක්

ක්‍රම වෙනසකට අලුත් පාරක් ,නොනිමි අරගලයට කාන්තා බලයක් යන මැයෙන් අයිතීන් උදෙසා කාන්තා ව්‍යාපාරය ඊයේ (08) දහවල් ලිප්ටන් වටරවුම අසල...

DSC_1273

අධ්‍යාපන කප්පාදුවට, මර්දනයට එරෙහිව කොළඹ සරසවි සිසුන් නැගී සිටිති

පොලිසීය සහ කැරළි මර්දන පොලිසිය කොළඹ විිිිශ්ව විද්‍යාලයට පෙරේදා (07) කදුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට එරෙහිව එම විශ්ව විද්‍යාල සිසුන්...

elaciti

විදුලි බිල සංශෝධනය කරන්නැයි වෘත්තීය සමිති හා බහුජන සංවිධාන ඉල්ලයි

අනීතික ලෙස වැඩි කරන ලද විදුලි ගාස්තු වහා සංශෝධනය කරන්නැයි ඉල්ලා වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව අද (08) උදේ...

WhatsApp Image 2023-03-01 at 15.48.24
DSC_1173

පොලිසීයේ කදුළු ගෑස් වලට සිසුන් ගල් වලින් පිළිතුරු දෙති

කැරළි මර්දන පොලිසිය කොළඹ විශ්ව විද්‍යාල පරිශ්‍රයට කදුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමත් එම විශ්ව විද්‍යාල තුලට පැන සිසුන්ට පහර දීමත්...

You may have missed