ප්‍රජාතන්ත්‍රවාදය වනසන 22 වන සංශෝධනය එපා – ජනතාව පාර්ලිමේනතුව ඉදිරිපිට උද්ඝෝෂණය කරති !

0
DSC_6685

අධිකරණයට අත නොතබන්න යැයි ආණ්ඩුවට බල කරමින් අද (24) පෙරවරුවේ බත්තරමුල්ලේ පාර්ලිමේන්තු වට රවුමේ විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ.

එම විරෝධතා උද්‌ඝෝෂණය සමගි ජන බලවේගය මගින් සංවිධානය කරන ලදී.

මෙම 22 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීමේ විරෝධතා උද්ඝෝෂණයට 8000 ක පමන පිරිසක් සහභාගි වී සිටියහ.

ප්‍රජාතන්ත්‍රවාදය වනසන 22 වන සංශෝධනය එපා ! ඒක පාක්ෂික ආණ්ඩුවකට දමන පදනම පරාජය කරමු ! අධිකරණය විධාකයේ අතකොළුවක් වීම වළකමු සහ පරමාධිපත්‍ය ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ යන සටන් පාඨ සහිත පුවරු ඔසවා ගත් විරෝධතාකරුවෝ පාර්ලිමේන්තු වටරවුමේ සිට පාර්ලිමේන්තුව දක්වා ගමන් කළහ.

පාර්මේන්තුවට පිවිසෙන මාර්ගය ඉදිරිපිට කැබ් රථයක නැගී විපක්ෂ නායක හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස , මනෝ ගනේෂන් , සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජ්ත් මද්දුම බණ්ඩාර , පාර්මේන්තු මන්ත්‍රී හර්ෂ රාජකරුණා , පාර්මේන්තුව මුජිබර් රහුමාන් ,සහ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාන් කරුණාතික යන නායකායෝ පැමින සිටි ජනතාව අමතා කතා කළහ.

ප්‍රජාතන්ත්‍රවාදය වනසන 22 වන සංශෝධනය එපා - ජනතාව පාර්ලිමේනතුව ඉදිරිපිට උද්ඝෝෂණය කරති !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *