ත්‍රස්ත පනත් – ගෙනත් මෙන්න – පන්ති සටන – පටන් අරන්!

0
DSC_7592

ත්‍රස්තවාදී පනත වහා හකුළා ගන්නැයිජබආණ්ඩුවට ජවිපෙ /ජාජබ ආණ්ඩුවට බල කර කටුනායක වෙළද කලාපයේ කම්කරුවෝ ඊයේ (04) සවස 05 ඇවරිවත්ත ඔරලෝසු කනුව අසල විරෝධතාවයක් පැවැත්විණ.

එම විරෝධතාවය සංවිධානය කර තිබුනේ වෘත්තීය සමිති සහ ජනතා බලය සංවිධානය මගින්ය.

විරෝධතකරුවෝ

හැත්තෑ එකේ – අසුඅටේ

ගුටි කෑවා-මතක නැද්ද?

තරුණ දරුවෝ – මහ පාරේ

මරලා දැම්මා =මතක නැද්ද?

සිහල ,දමිළ – මුස්ලිම් අපි

කොයි කාටත් – වින්නැහියක්

ඉගුරු දීලා -මිරිස් ගත්තා

PTA -පනත් ගෙනත්

උතුරුකරේ -මිනී මැරුවි

දකුණුකරේ -මිනී මැරුවා

ගේන පනත -ඊට හපන්

කම්කරුවනි -ජනතාවනි

PST – වටිනවාද?

GSP- වටිනවාද?

තෝර ගන්නේ -මොකක්ද අපි

PTA . PSTA – පනත් ගෙත්

ජනතාවත් – ත්‍රස්ත කරනවා

GSP – අහිමි කරලා

රැකියාවෙන් – දොට්ට දමනවා

ජනතාවට -කන්නත් නැහැ

කතා කරන්න-නිදහකුත් නැහැ

ත්‍රස්ත පනත් – ගෙනත් මෙන්න

පන්ති සටන – පටන් අරන් යන සටන් පාඨ කියමින් , සටන් පාඨ ලියන ලද පුවරු ඔසවාගෙන පැයකට ආසන්න කාලයක් විරෝධතාකරුවෝ විරෝධතාවයේ නිරත වුහ.

ත්‍රස්ත පනත් - ගෙනත් මෙන්න - පන්ති සටන - පටන් අරන්!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *